♥♥ " සත්තමයි ...
මං විගස ඇවිදින් නුඹ තුරුලේ
හිස තියාන සවන් දෙන්නම්....
හමා එන සිසිල් සුලගින් දගකරන කෙහෙරැල්
ලොවෙන් මා සගවා සිටීනම්...
සත්තමයි...
මා විගස එමි.....
මිය යන්න නොව
සැගෙවෙන්න නුඹ තුරුලේම.... " ♥♥
මං විගස ඇවිදින් නුඹ තුරුලේ
හිස තියාන සවන් දෙන්නම්....
හමා එන සිසිල් සුලගින් දගකරන කෙහෙරැල්
ලොවෙන් මා සගවා සිටීනම්...
සත්තමයි...
මා විගස එමි.....
මිය යන්න නොව
සැගෙවෙන්න නුඹ තුරුලේම.... " ♥♥

